Saturday, July 30, 2011

අපිටමයි වෙන්නේ

අනේ කොල්ල උදෙන්ම නැගිටල දත කට මැද එහෙම කොම්පිතරේ පන ගන්වල එහෙම දෙයියනේ කියල ජන්ජලේට සෙට් උන උදෙන්ම දුක් සින්. උඩෙන්ම අවේ කවි මඩුවට නැගලා කට හරි මඩ පාරක් ගහන්න හිතගෙන, කොහෙද චේතනහං බික්කවේ කිව්වලු කර්මික දොසයක් නිසා කවිමඩුව වසා ඇත, තනි ඇහැට කදුලු ආවා. අපේ ගෙදර ඉන්න ටොමිය පල් කියනවානම් මම මොකුත් නොකිය ඉන්නවා. අපිටත් හෙන උණනේ කවි කියන්න. මොනවා කරන්නද උඩෙන්ම පාපි මිත්‍ර සෙවනය සොදයි කියා ගත්තා දුක ඇමතුමක්, එහෙ පැත්තේ ඉදන් අක්කා කෙනෙක් කියනවා ඔබගේ ඇමතුම ලබා ගැනිමට ප්‍රමනවත් මොකක්දො එකක් නැ කියලා. උදේ පන්දරම විලි ලැජ්ජවා බල්දි තුනයි හුන්ඩු අරික්කලයි දශම එකයි. මොනවා කරනද බැද ගත්ත බෙරේ ගහ ගන්නත් එපැයි. ටිකක් දවල් වෙලා සෙට් උනා නන්න යන්න එහෙ ගිහින් වෙච දෙවල් ඉලග දවසට, ලිපියේ අඩු පාඩු තියෙනවා නම් කොමෙන්ට් එකකින්ග් දල යන්න. ලිපිය දිගමදිනම් එත් කියන්න

Wednesday, July 27, 2011

බ්ලොග් කෙරුවාවටත් අවසර

ඔන්න අදනම් උදෙන්ම නැගිට්ට උදෙන්න කිව්වට 10ට විතර ජන්ජලේ පුරම ඇවිද්දත් මොකුත්ම නැ. මට නිකමට හිතුනා මේචර පිස්සු කෙලින අපිට බැරිද ඔය බ්ලොග් එකක් ලියන්න. සිරාවටම එකේත් පොඩි ගතියක් ඇති කියල හිතගෙන මම හොද නම කොකුත් දැම්ම මම අම්මිගේ චුටි පුතානේ දැම්ම ඔන ජිල් බොලයක් කියලා චුටිපුතාගේ සිතුවිලි කියල(සිතුවිලි මොනවා උනත් මේක හින්ද විලි නැති වෙයිද දන්නැ) මම නම් අනිත් අයියලා වගේ තක්සනේ ගැන ලියන්න නම් දන්නැ. අපේ රස්සාවනේ මිනිස්සු හිනස්සන එක. අපේ තාත්තාත් කියනවා තොනම් කවද හරි කරන්නේ රට්ටු හිනස්සන වැඩ කියල තාත්තාගේ අසාවත් ඉස්ට සිද්ද වෙන්න කියල මම ඔන්න පටන්ගත්තා සුටි පුතගේ සිතු(විලි)