Tuesday, October 18, 2011

කෙල්ලො හින්දා කොල්ලො කවිත් ලිව්වා

අම්මේ කලෙකින් ආවේ බ්ලොග් එක පැත්තේ මුලු බ්ලොග් එකම බලුවට ගිහින් මේ දවස් වල වැස්ස නිස ආවා මොනවා හරි ලියන්න මට එතකොට මතක් උනා අපේ කොල්ලෙක් කෙල්ලෙක්ට ලියල තිබ්බ පුංචි කවි කැල්ලක්. පොර හරියට ලොරි ටොක් දෙන්නේ එ උනාට ගැනි ටිකක් තරහ උනම බල්ලා වගේ.

විසල් වු දෙනෙතින් බලා සිටිමි මා
සරදම් කරන හැටි ඔබ ඔබේම සෙනෙහසට
දෙනේත් අග දැගිලි දැවටුනද
පිසින්නටකදුලක් එහි නැත
දෙතොල තෙරපුනු
සින පොදට තිත තබා
හිස් වු හදවතින්
සැනසුම් සුසුමක් හෙලුවෙමි
සැබැ ලෙසම මා ඔබව හදුනාගත් නිසා

ඇත්තටම කෙල්ලො නිස කොල්ලො බල්ලො වෙනවා නේද?