Tuesday, October 18, 2011

කෙල්ලො හින්දා කොල්ලො කවිත් ලිව්වා

අම්මේ කලෙකින් ආවේ බ්ලොග් එක පැත්තේ මුලු බ්ලොග් එකම බලුවට ගිහින් මේ දවස් වල වැස්ස නිස ආවා මොනවා හරි ලියන්න මට එතකොට මතක් උනා අපේ කොල්ලෙක් කෙල්ලෙක්ට ලියල තිබ්බ පුංචි කවි කැල්ලක්. පොර හරියට ලොරි ටොක් දෙන්නේ එ උනාට ගැනි ටිකක් තරහ උනම බල්ලා වගේ.

විසල් වු දෙනෙතින් බලා සිටිමි මා
සරදම් කරන හැටි ඔබ ඔබේම සෙනෙහසට
දෙනේත් අග දැගිලි දැවටුනද
පිසින්නටකදුලක් එහි නැත
දෙතොල තෙරපුනු
සින පොදට තිත තබා
හිස් වු හදවතින්
සැනසුම් සුසුමක් හෙලුවෙමි
සැබැ ලෙසම මා ඔබව හදුනාගත් නිසා

ඇත්තටම කෙල්ලො නිස කොල්ලො බල්ලො වෙනවා නේද?

Monday, August 1, 2011

නැ සර් මළ ගෙදරක ගියා

මේ සිද්දිය උනේ උනේ මට අවුරුදු දෙකකට විතර කලින්. අපේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් නැතිඋනා. අපේ සැට් එකත් මළ ගෙදර පලු මකන්න කියල හිතගේන ගිය මල ගෙදර. මල ගෙදර තිබ්බේ අපේ ගෙදර ඉදන් කිලොමිටර්4-5ක් දුරින්. ඉස්සර මගේ බැග් එකේ මොනව නැති උනත් බාග බොතලයක්නම් තියෙනවා. කොල්ලො ටික මළ ගෙදර යන්න කලින් නැටුම් තෙල් ටිකක් එහෙම ඇගේ ගගන තම ගියේ. සෙට් එක කිව්වට මතක හැටියට 5ක් විතර ඔන්න සෙට් එකම මල ගෙදර ගිහින් කැරම් ගහනවා තේ හදනවා බොරු කියනවා, අනේ සමහරුනට මළගෙදරත් මල්. මොනව කොරන්නද සෙට් එකම රැ වෙලා 12ට විතර තේ හැදුව කොහොමද දනවද අය මස තූනකට විතර කහට ඔනේ නැ. මොකද අපි තේ හැදුවට බිත්තරයක් වත් බදින්න දන්නවාද නැනේ. ඔන්න උදෙ අපි පන්දර තුනට විතර එන්න එනකොය සෙට් එකේ ඉන්නවා 15ක් විතර මොනව කොරන්නද කට්ටියම ගෙවල් වලට හු කියකිය එනවා දැන් පන්සල ගව මම කෙලින්ම යන්න ඔනේ තව ටිකක් හැරිල යන්න ඔනේ. කට්ටියම එතන තිබ්බ බස් හොල්ට් එකේ ඉද ගත්තා. මට ගෙදර එන්න තව කිලොමිටර්1.5ක් විතර එති අනිත් උන්ටත් එහෙමයි. කට්ටියටම මහන්සි හින්ද කතාවක් දගෙන හිටිය. අයියො සරි කිවාලු ඉස්කුල් බස් එක එනව ඉස්සරහ Police කියල ගහ ගෙන කට්ටියම බය උන. අතේ තිබ්බ එවා එහෙම විසි කරලා හිටිය අම්මේ ඉස්කුල් බසෙකේ සැට් එකම කරටිපත් වෙන්න ගහලා. ඔය අස්සේ එකෙන් බැහැලා අහනවා කොහොද තොපි ගියේ. මළ ගෙදරක, මොකද මේතන ගෙදර යන්න. ගෙවල් කොහෙද, අපේ බන්ටිය කියපි 2කේ කනුවේ සැර්. පොර අයෙත් සද්දේට අහනව මොකේද මෙතන්ට ආවේ කියලා. දැන් සැට් එකම දගෙන යන්න වගේ අන්කල්ලා කතව අපේ දෙන්නෙක් නැග්ගුවා ඉස්කුල් ජීප් එකට. අපිට කොහෙද එහෙම පිනක්. දැන් කට්ටියම බය වෙල මම ගිහින් අඩලා අඩලා කොහොම හරි උන් දෙනවත් බස්සව ගත්තා. දැන් කට්ටියටම ටොපිය ගෙදරට තියෙන 2km එක පොලිස් ජීප් එක පස්සෙන් එනවා අපි දුවනවා. අම්මේ කොහොම හරි දුවලා දුවලා ගෙදර එනකොට පන්දර 3.30 විතර ඇති අපරදේ ෆිල්ටර් ටික.



Saturday, July 30, 2011

අපිටමයි වෙන්නේ

අනේ කොල්ල උදෙන්ම නැගිටල දත කට මැද එහෙම කොම්පිතරේ පන ගන්වල එහෙම දෙයියනේ කියල ජන්ජලේට සෙට් උන උදෙන්ම දුක් සින්. උඩෙන්ම අවේ කවි මඩුවට නැගලා කට හරි මඩ පාරක් ගහන්න හිතගෙන, කොහෙද චේතනහං බික්කවේ කිව්වලු කර්මික දොසයක් නිසා කවිමඩුව වසා ඇත, තනි ඇහැට කදුලු ආවා. අපේ ගෙදර ඉන්න ටොමිය පල් කියනවානම් මම මොකුත් නොකිය ඉන්නවා. අපිටත් හෙන උණනේ කවි කියන්න. මොනවා කරන්නද උඩෙන්ම පාපි මිත්‍ර සෙවනය සොදයි කියා ගත්තා දුක ඇමතුමක්, එහෙ පැත්තේ ඉදන් අක්කා කෙනෙක් කියනවා ඔබගේ ඇමතුම ලබා ගැනිමට ප්‍රමනවත් මොකක්දො එකක් නැ කියලා. උදේ පන්දරම විලි ලැජ්ජවා බල්දි තුනයි හුන්ඩු අරික්කලයි දශම එකයි. මොනවා කරනද බැද ගත්ත බෙරේ ගහ ගන්නත් එපැයි. ටිකක් දවල් වෙලා සෙට් උනා නන්න යන්න එහෙ ගිහින් වෙච දෙවල් ඉලග දවසට, ලිපියේ අඩු පාඩු තියෙනවා නම් කොමෙන්ට් එකකින්ග් දල යන්න. ලිපිය දිගමදිනම් එත් කියන්න

Wednesday, July 27, 2011

බ්ලොග් කෙරුවාවටත් අවසර

ඔන්න අදනම් උදෙන්ම නැගිට්ට උදෙන්න කිව්වට 10ට විතර ජන්ජලේ පුරම ඇවිද්දත් මොකුත්ම නැ. මට නිකමට හිතුනා මේචර පිස්සු කෙලින අපිට බැරිද ඔය බ්ලොග් එකක් ලියන්න. සිරාවටම එකේත් පොඩි ගතියක් ඇති කියල හිතගෙන මම හොද නම කොකුත් දැම්ම මම අම්මිගේ චුටි පුතානේ දැම්ම ඔන ජිල් බොලයක් කියලා චුටිපුතාගේ සිතුවිලි කියල(සිතුවිලි මොනවා උනත් මේක හින්ද විලි නැති වෙයිද දන්නැ) මම නම් අනිත් අයියලා වගේ තක්සනේ ගැන ලියන්න නම් දන්නැ. අපේ රස්සාවනේ මිනිස්සු හිනස්සන එක. අපේ තාත්තාත් කියනවා තොනම් කවද හරි කරන්නේ රට්ටු හිනස්සන වැඩ කියල තාත්තාගේ අසාවත් ඉස්ට සිද්ද වෙන්න කියල මම ඔන්න පටන්ගත්තා සුටි පුතගේ සිතු(විලි)