Wednesday, July 27, 2011

බ්ලොග් කෙරුවාවටත් අවසර

ඔන්න අදනම් උදෙන්ම නැගිට්ට උදෙන්න කිව්වට 10ට විතර ජන්ජලේ පුරම ඇවිද්දත් මොකුත්ම නැ. මට නිකමට හිතුනා මේචර පිස්සු කෙලින අපිට බැරිද ඔය බ්ලොග් එකක් ලියන්න. සිරාවටම එකේත් පොඩි ගතියක් ඇති කියල හිතගෙන මම හොද නම කොකුත් දැම්ම මම අම්මිගේ චුටි පුතානේ දැම්ම ඔන ජිල් බොලයක් කියලා චුටිපුතාගේ සිතුවිලි කියල(සිතුවිලි මොනවා උනත් මේක හින්ද විලි නැති වෙයිද දන්නැ) මම නම් අනිත් අයියලා වගේ තක්සනේ ගැන ලියන්න නම් දන්නැ. අපේ රස්සාවනේ මිනිස්සු හිනස්සන එක. අපේ තාත්තාත් කියනවා තොනම් කවද හරි කරන්නේ රට්ටු හිනස්සන වැඩ කියල තාත්තාගේ අසාවත් ඉස්ට සිද්ද වෙන්න කියල මම ඔන්න පටන්ගත්තා සුටි පුතගේ සිතු(විලි)

4 comments:

jhothishalanka said...

බලමු, චූටි පුතා හපනෙක්ද කියලා බලන්න අපිත් ඉන්නවා.

Sabith said...

සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් අවකාශයට!

චුටි පුතාගේ සිතුවිලි said...

ane ayiyala dennata godak thanks wewa,

Anonymous said...

චූටි පු‍තෝ මමත් පුතාව සාදරයෙන් පිළිගන්නවා ඕං! දිගටම ලියපාන්! ජය වේවා!

Post a Comment