Monday, August 1, 2011

නැ සර් මළ ගෙදරක ගියා

මේ සිද්දිය උනේ උනේ මට අවුරුදු දෙකකට විතර කලින්. අපේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් නැතිඋනා. අපේ සැට් එකත් මළ ගෙදර පලු මකන්න කියල හිතගේන ගිය මල ගෙදර. මල ගෙදර තිබ්බේ අපේ ගෙදර ඉදන් කිලොමිටර්4-5ක් දුරින්. ඉස්සර මගේ බැග් එකේ මොනව නැති උනත් බාග බොතලයක්නම් තියෙනවා. කොල්ලො ටික මළ ගෙදර යන්න කලින් නැටුම් තෙල් ටිකක් එහෙම ඇගේ ගගන තම ගියේ. සෙට් එක කිව්වට මතක හැටියට 5ක් විතර ඔන්න සෙට් එකම මල ගෙදර ගිහින් කැරම් ගහනවා තේ හදනවා බොරු කියනවා, අනේ සමහරුනට මළගෙදරත් මල්. මොනව කොරන්නද සෙට් එකම රැ වෙලා 12ට විතර තේ හැදුව කොහොමද දනවද අය මස තූනකට විතර කහට ඔනේ නැ. මොකද අපි තේ හැදුවට බිත්තරයක් වත් බදින්න දන්නවාද නැනේ. ඔන්න උදෙ අපි පන්දර තුනට විතර එන්න එනකොය සෙට් එකේ ඉන්නවා 15ක් විතර මොනව කොරන්නද කට්ටියම ගෙවල් වලට හු කියකිය එනවා දැන් පන්සල ගව මම කෙලින්ම යන්න ඔනේ තව ටිකක් හැරිල යන්න ඔනේ. කට්ටියම එතන තිබ්බ බස් හොල්ට් එකේ ඉද ගත්තා. මට ගෙදර එන්න තව කිලොමිටර්1.5ක් විතර එති අනිත් උන්ටත් එහෙමයි. කට්ටියටම මහන්සි හින්ද කතාවක් දගෙන හිටිය. අයියො සරි කිවාලු ඉස්කුල් බස් එක එනව ඉස්සරහ Police කියල ගහ ගෙන කට්ටියම බය උන. අතේ තිබ්බ එවා එහෙම විසි කරලා හිටිය අම්මේ ඉස්කුල් බසෙකේ සැට් එකම කරටිපත් වෙන්න ගහලා. ඔය අස්සේ එකෙන් බැහැලා අහනවා කොහොද තොපි ගියේ. මළ ගෙදරක, මොකද මේතන ගෙදර යන්න. ගෙවල් කොහෙද, අපේ බන්ටිය කියපි 2කේ කනුවේ සැර්. පොර අයෙත් සද්දේට අහනව මොකේද මෙතන්ට ආවේ කියලා. දැන් සැට් එකම දගෙන යන්න වගේ අන්කල්ලා කතව අපේ දෙන්නෙක් නැග්ගුවා ඉස්කුල් ජීප් එකට. අපිට කොහෙද එහෙම පිනක්. දැන් කට්ටියම බය වෙල මම ගිහින් අඩලා අඩලා කොහොම හරි උන් දෙනවත් බස්සව ගත්තා. දැන් කට්ටියටම ටොපිය ගෙදරට තියෙන 2km එක පොලිස් ජීප් එක පස්සෙන් එනවා අපි දුවනවා. අම්මේ කොහොම හරි දුවලා දුවලා ගෙදර එනකොට පන්දර 3.30 විතර ඇති අපරදේ ෆිල්ටර් ටික.