Saturday, July 30, 2011
අපිටමයි වෙන්නේ
අනේ කොල්ල උදෙන්ම නැගිටල දත කට මැද එහෙම කොම්පිතරේ පන ගන්වල එහෙම දෙයියනේ කියල ජන්ජලේට සෙට් උන උදෙන්ම දුක් සින්. උඩෙන්ම අවේ කවි මඩුවට නැගලා කට හරි මඩ පාරක් ගහන්න හිතගෙන, කොහෙද චේතනහං බික්කවේ කිව්වලු කර්මික දොසයක් නිසා කවිමඩුව වසා ඇත, තනි ඇහැට කදුලු ආවා. අපේ ගෙදර ඉන්න ටොමිය පල් කියනවානම් මම මොකුත් නොකිය ඉන්නවා. අපිටත් හෙන උණනේ කවි කියන්න. මොනවා කරන්නද උඩෙන්ම පාපි මිත්ර සෙවනය සොදයි කියා ගත්තා දුක ඇමතුමක්, එහෙ පැත්තේ ඉදන් අක්කා කෙනෙක් කියනවා ඔබගේ ඇමතුම ලබා ගැනිමට ප්රමනවත් මොකක්දො එකක් නැ කියලා. උදේ පන්දරම විලි ලැජ්ජවා බල්දි තුනයි හුන්ඩු අරික්කලයි දශම එකයි. මොනවා කරනද බැද ගත්ත බෙරේ ගහ ගන්නත් එපැයි. ටිකක් දවල් වෙලා සෙට් උනා නන්න යන්න එහෙ ගිහින් වෙච දෙවල් ඉලග දවසට, ලිපියේ අඩු පාඩු තියෙනවා නම් කොමෙන්ට් එකකින්ග් දල යන්න. ලිපිය දිගමදිනම් එත් කියන්න
4 comments:
ඒකනේ බං කියන්නේ......අපිටමයි වෙන්නේ කියලා
චූටි පුතා, කමෙන්ට් දාද්දි එන word verification අයින් කරන්න.. එතකොට කමෙන්ට් කරන අයට ලේසියි..
Dashboard -> settings -> Comments -> Show word verification for comments? = (select No)
එහෙනම් ජය වේවා!
@ thaks විසිතුරු
අපිටමනෙ වෙන්නෙ :D
Post a Comment